The Feel Of ICT
දැනෙන්න
ICT
Keshawa Ekanayake

The Feel Of ICT is a platform for students to learn and grow.

පසුගිය වසරවල ඉහළම ප්‍රතිඵල වාර්තා කළ, දිස්ත්‍රික්කයේ දැනෙන ICT පන්තිය.

"A" එකක් ගන්න අපේ Plan එක

Step 1: Early Syllabus Completion
සම්පූර්ණ විෂය නිර්දේශයම විභාගයට මාස දෙකකට පෙර ආවරණය කරමින් සිත් ඇදගන්නාසුළු ඉගැන්වීම් රටාව.
Step 2: Past Paper Analysis
පසුගිය අවුරුදු 10ක Past Papers Marking Schemes සමගම සාකච්ඡා කිරීම
Step 3: Rapid Revision
මුළු Syllabus එකම දවස් කීපයකින් මතක් කරගන්න විශේෂ Short Notes සහ Revision ක්‍රම.
Step 4: Model Papers
විභාග ඉලක්ක ප්‍රශ්ණ අඩංගුකර Model Papers ලබදී ඒවායේ ලකුණු හා නිවැරදි කිරීම් සිදුකෙරේ
Step 5: Morning Boost
පන්තියට සහභාගී වන හෝ නොවන සියලුම සිසුන්ට අපහසු ගැටලු බහුවරණ කෙටි ක්‍රම වැනි වැදගත් දේ නොමිලේම ලබා දීම.
Step 6: Practicals
විශය නිර්දේශයේ අන්තර්ගත සියලුම ප්‍රායෝගික කොටස් පන්තිය තුලම භෞතිකවම සිදුකිරීම
The Feel Of ICT class group photo

Our students — learning, growing, achieving together

About the Tutor

Meet Your Instructor

Keshawa Ekanayake

BSc (Hons) in Software Engineering

Keshawa Ekanayake is an ICT educator and Software Engineering graduate from SLIIT. He completed his degree in 2023 and received his school education at St. Mary’s College, Chilaw, where he successfully completed his Bio Science stream with flying colors.

With strong technical knowledge and teaching experience, he is dedicated to guiding A/L students to understand ICT clearly and achieve success in their academic and professional careers.
Keshawa Ekanayake

Class Timetable

Weekly Schedule

Monday

(සඳුදා)
3:30 PM - 5:30 PMPhysical

Grade 11 Dual Medium

සිප්නි හලාවත

5:30 PM - 7:30 PMPhysical

Grade 10 Dual Medium

සිප්නි හලාවත

8:15 PM - 10:15 PMOnline

2028 A/L English Medium

Tuesday

(අඟහරුවාදා)
8:00 AM - 5:00 PMPhysical

2027 Sinhala Medium Revision

ශිල්ප හලාවත

5:30 PM - 7:30 PMPhysical

Grade 11

සිප්නි හලාවත

Wednesday

(බදාදා)
3:00 PM - 5:00 PMPhysical

2028 A/L Dual Medium

සිසුරුවන වෙන්නප්පුව

7:30 PM - 9:30 PMOnline

2027 Sinhala Medium

Thursday

(බ්‍රහස්පතින්දා)
8.00 AM - 5:00 PMPhysical

2027 Revision English Medium

සිප්නි හලාවත

7:30 PM - 9:30 PMOnline

2027 Theory English Medium

Friday

(සිකුරාදා)
8:00 PM - 5:00 PMPhysical

2027 Revision Dual Medium

සිසුරුවන වෙන්නප්පුව

5:45 PM - 7:45 PMPhysical

Grade 10 Dual Medium

සිප්නි හලාවත

Saturday

(සෙනසුරාදා)
8:00 AM - 10:00 AMPhysical

2028 A/L Sinhala Medium

රුවන කුලියාපිටිය

3:00 PM - 5:00 PMPhysical

2028 A/L English Medium

ශිල්ප හලාවත

6:30 PM - 8:30 PMOnline

2028 A/L Sinhala Medium

Sunday

(ඉරිදා)
1:15 PM - 3:15 PMPhysical

2028 A/L

ශිල්ප හලාවත

Note: Timetable is subject to change. Please contact us for the most up-to-date schedule.

Our Results

District rank achievers from The Feel Of ICT

District rank achiever
District rank achiever
District rank achiever
District rank achiever
District rank achiever
District rank achiever
District rank achiever
District rank achiever
District rank achiever
District rank achiever
District rank achiever

Student Testimonials

What Our Students Say About The Feel Of ICT

  • Board එක පුරාම රූප ඇඳල explain කරන එක මාර විදිහට ඔලුවට යනව papers ටිකනම් මරු a/l structure එකට ගැලපෙන විදිහටම දෙන හින්ද සෑහෙන හයියක් ඒක ැනික හැම සතියෙම papers කරද්දි අමතක වෙන්නෑ තව මතක් වෙනව මිසක් අනික් එක කියල දෙන style එක සුපිරි.
    H.A.Manudha ThiyunuwanBatch 2025 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
  • කියලා දෙන දේවල් හොදින් තේරෙනවා
    E.R.Vihanga DenuwaBatch 2026 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
  • Ict වලට B එකක් ගන්න හම්බුනේ කේශව සර් හින්දා.කේශව සර් උගන්නන විදිහට හැම දේම හොදින් තේරෙනවා.
    Manindu DilmithBatch 2023 • Online Classes
  • ගුරුවරයෙක්ටත් වඩා අපේම සහෝදරයෙක් වගේ ඕනම තැනක උදේ රෑ නොබලා exam එක වෙනකක් අපි එක්කම හිටියා... දෙන්න පුළුවන් උපරිමයෙන් අපිට ගුරුහරුකම් දුන්නා... adareyiiiii sir hemadama 💐💕
    Sawani kavindyaBatch 2025 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
  • The best ICT teacher to learn and the best friendly teacher I ever know
    Mahee vibodhaBatch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
  • Very good
    W.A sathira nethdeepaBatch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
  • සර් හැමදේම හිමීට පිලිවෙලට උගන්නනවා ඒක ඒ වෙලේම උනත් මතක හිටින විදිහට .. යාලුවෙක් කියලා තමයි සර්ගේ class එකට join උනේ .. Physical සම්බන්ධ වෙන්න බැරි උනා time ප්‍රශ්නයක් නිසා ඒ නිසා online join වෙනවා .. Physical එන්න තියෙනවා නම් තවත් කැමති..tutes උනත් මාර පිලිවෙලයි .. අවශ්‍ය හැමදේම වගේ තියෙනවා .. මේ අවුරුද්දේ මුල තමා join උනේ දැන් හිතෙනවා ඊට කලින් සම්බන්ධ වෙන්න තිබුනා නම් හොදයි කියලා ❤️
    Dasuni Sandalika RajapakshaBatch 2026 • Online Classes
  • මම ol කරන කලෙ ict subject එකට කැමතිම නැති කෙනෙක් මම එක ගැන මොකුත්ම දන් ණැ මම.o/l වලට මෙ.subject එක තොරගත්තෙත් නැ මම පලවෙනි පරට තම මෙ subject එක තොර ගත්තේ ඉතිම් මම අද සතුටු වෙනව මට කෙශව සර්ව මෙ subject කෙශව සර් කියන්නෙ හරිම කරුනාවන්ත වගෙම කියල දෙන දෙ නිට් එකටම කියල දෙන මන් දැකපු හොදම ගුරුවරයෙක් බොඩ් එකෙ ලියලා අපිට උගන්වන දෙ පවා පැහැදිලිව නිට් එකට කරනව එක සැරයක් මදි නම් දහ පරක් හරි කියල දෙනව මම සර්ගෙ අසම එන්න එ දෙට මෙතනින් එහාට කියන්න වචන නැති තරම්
    Praboda rashminiBatch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
  • • ඇත්තම සර් උගන්න දේවල් , පැහැදිලි කරන විදියෙන් පාඩම් හොදට තේරෙනව.. • tute එකෙත් අඩුවක් නෑ ලස්සනට පිලිවෙලට quality එකට හදල තියෙනව.. • online classes පටත් ගත්ත එකම ලොකු දෙයක් නැත්තම් අද මන් මෙතන නෑ • ඉතින් සර්ගෙ වැඩ ටික ලස්සනට දිගටම කරගෙන යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව......❤️✨
    Y.H Avishka ThuruwimanBatch 2026 • Online Classes
  • ළඟදී තමයි සම්බන්ධ උනේ. හැබැයි සර් උගන්නන විදියට ඇත්තටම කම්මැලි නැතුව ඉගෙන ගන්න පුළුවන්. පාඩම ආපහු දෙපාරක් උගන්නන්න නන් තියන්නේ නෑ. එක පාරින්ම හොඳටම තෙරුන් කරනවා. සර්ට ආදරෙයි. ❤️
    Danidu DamsithBatch 2027 • Online Classes
  • Actually I just started loving ICT after attending the clz. It became very intereste bcz of the teaching style and all. Nevertheless this is the real feel of ICT.
    Chamathka ManahariBatch 2026 • Online Classes
  • clearly explained and easy to memorize because of the way sir teaches. Having tutes rather than writing the whole note in a book is more easier and helps well when studying too .
    Tharuki KarunanayakeBatch 2027 • Online Classes
  • Athetama kiuwotha man Al private kerane mata it visheya smbandeyan loku bayak naha mokada sir uganena vidiha wenas ekaa ee welawama oluweta dagane puluvan bayak naha ethakota pahuwenida aye class ekata edii amethak naha kisima deyak man hithuwe Al itc amaru wai kiyala ehama naha sir marema lesi vidihata theruma athiwe kiyala denava ona deyak ahagane puluvan apita ekaa marema vatineva .bayak nathuwe it Peper liyane puluvan anika jivitheta ona kerana hamedama kiyala denava ekaa marama haiyaka .Athetama godka vatinava sir me kerane de thank you sir❤️anika sirge ටියුට් eka eka padama kerantha aye balaganatha puluvan amuthuma luke ekata hadela thiyena sitha ade gana sulu sir me kerane vade digetama keragena yane suba pathenava good luck #THE FEEL OF ICT@♡◇...👊❤️
    B.l Kavishan Madusha FernandoBatch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
  • උගන්වන ආකාරය ඉතා හොදයි.සුපිරි❤️
    Akesh RoshenBatch 2026 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
  • very good
    G.A.chamika suraj kavindaBatch 2026 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
  • ICT nam keshawa sirr. keshawa sirnm ICT 💯❤️
    Nishitha parisBatch 2023 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
  • A/l goda dala ada jeewithe goda dagena inne ithin sir nisa thama
    P.A.D.shimron kavinduBatch 2023 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
  • Speaking of Sir's class, he really teaches the subjects very clearly and clearly. He teaches the students in a way that makes them feel special. He is a teacher and a friend, a brother, who can share everything. He also teaches them how to apply the subjects to life, not just for lessons and exams. He also teaches them very beautifully. Even if he makes a mistake, he never scolds them. He explains it a little more firmly. He is the best teacher I have ever met in my A/L life.
    M.Gauravi Adithya Thathsareni DiasBatch 2025 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
  • Igena ganna asawen panti ena ,hadawatata danenna vishaya ugannana, hodama sir kenek
    MaleeshaBatch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
  • A well dedicated class teacher who thinks about the student's education plus career not only the results . His teaching skills are much easier enough to understand. It's a fabulous class for ict students who hope for good results and knowledge.
    Jusra JabeerBatch 2026 • Online Classes
  • ඇත්තටම සුපිරි බුලට් එකක් කියලා දෙන එක කියලා දෙනවා සුපිරියටම🥹🤍🫶
    Nethusha pereraBatch 2026 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
  • සේරම ආයේ ආයෙම හිමින් පැහැදිලි කරලා දෙන නිසා හොදට තේරෙනවා sir මේ shy එකේ හොද result එකක් දාන්න පුළුවන් වෙයී කියලා sure
    Buddhima jananiBatch 2026 • Online Classes
  • This is one of the best classes i have attended to and the theory parts and sums are well taught and understandable 🫶🏻 Thank u sir
    Lehansa MunasingheBatch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
  • Sir, you understand the child's mind well and provide education accordingly. Also, you teach in a manner appropriate to advanced technology and give strength and courage to overcome the A/L. With your teaching style, we come to class with great joy.
    Habisha brayaniBatch 2026 • Online Classes
FAQ

නිතර අසන ප්‍රශ්න

Got questions about joining, classes, tutes, or fees? Here are the answers students and parents ask most often.

Still unsure? Reach out and we'll help you pick the right class type.

Contact us

ඔව්, අනිවාර්යයෙන්ම! අපි හැම පාඩමක්ම උගන්වන්නේ මුල ඉඳලමයි.

(Yes, definitely! We teach every lesson from the very beginning.)

Join the Class Today!

Get in touch with us

Zoom

Online Classes

Join live sessions via Zoom from anywhere