The Feel Of ICT is a platform for students to learn and grow.

The Feel Of ICT is a platform for students to learn and grow.
සම්පූර්ණ විෂය නිර්දේශයම විභාගයට මාස දෙකකට පෙර ආවරණය කරමින් සිත් ඇදගන්නාසුළු ඉගැන්වීම් රටාව.
පසුගිය අවුරුදු 10ක Past Papers Marking Schemes සමගම සාකච්ඡා කිරීම
මුළු Syllabus එකම දවස් කීපයකින් මතක් කරගන්න විශේෂ Short Notes සහ Revision ක්‍රම.
විභාග ඉලක්ක ප්‍රශ්ණ අඩංගුකර Model Papers ලබදී ඒවායේ ලකුණු හා නිවැරදි කිරීම් සිදුකෙරේ
පන්තියට සහභාගී වන හෝ නොවන සියලුම සිසුන්ට අපහසු ගැටලු බහුවරණ කෙටි ක්‍රම වැනි වැදගත් දේ නොමිලේම ලබා දීම.
විශය නිර්දේශයේ අන්තර්ගත සියලුම ප්‍රායෝගික කොටස් පන්තිය තුලම භෞතිකවම සිදුකිරීම
Meet Your Instructor
BSc (Hons) in Software Engineering

Weekly Schedule
2026 English Medium Revision
සිප්නි හලාවත
Grade 11
සිප්නි හලාවත
Grade 10
සිප්නි හලාවත
2028 A/L English Medium
2026 Sinhala Medium Revision
ශිල්ප හලාවත
Grade 11
සිප්නි හලාවත
2028 A/L
සිසුරුවන වෙන්නප්පුව
2026 English Medium Theory
සිප්නි හලාවත
2027 Sinhala Medium
2027 Theory English Medium
ශිල්ප හලාවත
2027 Theory English Medium
2027 Theory Sinhala Medium
සිසුරුවන වෙන්නප්පුව
Grade 10
සිප්නි හලාවත
2028 A/L Sinhala Medium
2028 A/L Sinhala Medium
රුවන කුලියාපිටිය
2028 A/L English Medium
රුවන කුලියාපිටිය
2028 A/L Sinhala Medium
රුවන කුලියාපිටිය
2028 A/L English Medium
ශිල්ප හලාවත
2026 English Medium Revision
2028 A/L
ශිල්ප හලාවත
2027 A/L Paper Class
ශිල්ප හලාවත
2027 A/L
ශිල්ප හලාවත
2026 Sinhala Medium Revision
Note: Timetable is subject to change. Please contact us for the most up-to-date schedule.
Moments from our classes
What Our Students Say About The Feel Of ICT
Board එක පුරාම රූප ඇඳල explain කරන එක මාර විදිහට ඔලුවට යනව papers ටිකනම් මරු a/l structure එකට ගැලපෙන විදිහටම දෙන හින්ද සෑහෙන හයියක් ඒක ැනික හැම සතියෙම papers කරද්දි අමතක වෙන්නෑ තව මතක් වෙනව මිසක් අනික් එක කියල දෙන style එක සුපිරි.
H.A.Manudha Thiyunuwan
Batch 2025 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
කියලා දෙන දේවල් හොදින් තේරෙනවා
E.R.Vihanga Denuwa
Batch 2026 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
Ict වලට B එකක් ගන්න හම්බුනේ කේශව සර් හින්දා.කේශව සර් උගන්නන විදිහට හැම දේම හොදින් තේරෙනවා.
Manindu Dilmith
Batch 2023 • Online Classes
ගුරුවරයෙක්ටත් වඩා අපේම සහෝදරයෙක් වගේ ඕනම තැනක උදේ රෑ නොබලා exam එක වෙනකක් අපි එක්කම හිටියා... දෙන්න පුළුවන් උපරිමයෙන් අපිට ගුරුහරුකම් දුන්නා... adareyiiiii sir hemadama 💐💕
Sawani kavindya
Batch 2025 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
The best ICT teacher to learn and the best friendly teacher I ever know
Mahee vibodha
Batch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
Very good
W.A sathira nethdeepa
Batch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
සර් හැමදේම හිමීට පිලිවෙලට උගන්නනවා ඒක ඒ වෙලේම උනත් මතක හිටින විදිහට .. යාලුවෙක් කියලා තමයි සර්ගේ class එකට join උනේ .. Physical සම්බන්ධ වෙන්න බැරි උනා time ප්‍රශ්නයක් නිසා ඒ නිසා online join වෙනවා .. Physical එන්න තියෙනවා නම් තවත් කැමති..tutes උනත් මාර පිලිවෙලයි .. අවශ්‍ය හැමදේම වගේ තියෙනවා .. මේ අවුරුද්දේ මුල තමා join උනේ දැන් හිතෙනවා ඊට කලින් සම්බන්ධ වෙන්න තිබුනා නම් හොදයි කියලා ❤️
Dasuni Sandalika Rajapaksha
Batch 2026 • Online Classes
මම ol කරන කලෙ ict subject එකට කැමතිම නැති කෙනෙක් මම එක ගැන මොකුත්ම දන් ණැ මම.o/l වලට මෙ.subject එක තොරගත්තෙත් නැ මම පලවෙනි පරට තම මෙ subject එක තොර ගත්තේ ඉතිම් මම අද සතුටු වෙනව මට කෙශව සර්ව මෙ subject කෙශව සර් කියන්නෙ හරිම කරුනාවන්ත වගෙම කියල දෙන දෙ නිට් එකටම කියල දෙන මන් දැකපු හොදම ගුරුවරයෙක් බොඩ් එකෙ ලියලා අපිට උගන්වන දෙ පවා පැහැදිලිව නිට් එකට කරනව එක සැරයක් මදි නම් දහ පරක් හරි කියල දෙනව මම සර්ගෙ අසම එන්න එ දෙට මෙතනින් එහාට කියන්න වචන නැති තරම්
Praboda rashmini
Batch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
• ඇත්තම සර් උගන්න දේවල් , පැහැදිලි කරන විදියෙන් පාඩම් හොදට තේරෙනව.. • tute එකෙත් අඩුවක් නෑ ලස්සනට පිලිවෙලට quality එකට හදල තියෙනව.. • online classes පටත් ගත්ත එකම ලොකු දෙයක් නැත්තම් අද මන් මෙතන නෑ • ඉතින් සර්ගෙ වැඩ ටික ලස්සනට දිගටම කරගෙන යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව......❤️✨
Y.H Avishka Thuruwiman
Batch 2026 • Online Classes
ළඟදී තමයි සම්බන්ධ උනේ. හැබැයි සර් උගන්නන විදියට ඇත්තටම කම්මැලි නැතුව ඉගෙන ගන්න පුළුවන්. පාඩම ආපහු දෙපාරක් උගන්නන්න නන් තියන්නේ නෑ. එක පාරින්ම හොඳටම තෙරුන් කරනවා. සර්ට ආදරෙයි. ❤️
Danidu Damsith
Batch 2027 • Online Classes
Actually I just started loving ICT after attending the clz. It became very intereste bcz of the teaching style and all. Nevertheless this is the real feel of ICT.
Chamathka Manahari
Batch 2026 • Online Classes
clearly explained and easy to memorize because of the way sir teaches. Having tutes rather than writing the whole note in a book is more easier and helps well when studying too .
Tharuki Karunanayake
Batch 2027 • Online Classes
Athetama kiuwotha man Al private kerane mata it visheya smbandeyan loku bayak naha mokada sir uganena vidiha wenas ekaa ee welawama oluweta dagane puluvan bayak naha ethakota pahuwenida aye class ekata edii amethak naha kisima deyak man hithuwe Al itc amaru wai kiyala ehama naha sir marema lesi vidihata theruma athiwe kiyala denava ona deyak ahagane puluvan apita ekaa marema vatineva .bayak nathuwe it Peper liyane puluvan anika jivitheta ona kerana hamedama kiyala denava ekaa marama haiyaka .Athetama godka vatinava sir me kerane de thank you sir❤️anika sirge ටියුට් eka eka padama kerantha aye balaganatha puluvan amuthuma luke ekata hadela thiyena sitha ade gana sulu sir me kerane vade digetama keragena yane suba pathenava good luck #THE FEEL OF ICT@♡◇...👊❤️
B.l Kavishan Madusha Fernando
Batch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
උගන්වන ආකාරය ඉතා හොදයි.සුපිරි❤️
Akesh Roshen
Batch 2026 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
very good
G.A.chamika suraj kavinda
Batch 2026 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
ICT nam keshawa sirr. keshawa sirnm ICT 💯❤️
Nishitha paris
Batch 2023 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
A/l goda dala ada jeewithe goda dagena inne ithin sir nisa thama
P.A.D.shimron kavindu
Batch 2023 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
Speaking of Sir's class, he really teaches the subjects very clearly and clearly. He teaches the students in a way that makes them feel special. He is a teacher and a friend, a brother, who can share everything. He also teaches them how to apply the subjects to life, not just for lessons and exams. He also teaches them very beautifully. Even if he makes a mistake, he never scolds them. He explains it a little more firmly. He is the best teacher I have ever met in my A/L life.
M.Gauravi Adithya Thathsareni Dias
Batch 2025 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
Igena ganna asawen panti ena ,hadawatata danenna vishaya ugannana, hodama sir kenek
Maleesha
Batch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
A well dedicated class teacher who thinks about the student's education plus career not only the results . His teaching skills are much easier enough to understand. It's a fabulous class for ict students who hope for good results and knowledge.
Jusra Jabeer
Batch 2026 • Online Classes
ඇත්තටම සුපිරි බුලට් එකක් කියලා දෙන එක කියලා දෙනවා සුපිරියටම🥹🤍🫶
Nethusha perera
Batch 2026 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
සේරම ආයේ ආයෙම හිමින් පැහැදිලි කරලා දෙන නිසා හොදට තේරෙනවා sir මේ shy එකේ හොද result එකක් දාන්න පුළුවන් වෙයී කියලා sure
Buddhima janani
Batch 2026 • Online Classes
This is one of the best classes i have attended to and the theory parts and sums are well taught and understandable 🫶🏻 Thank u sir
Lehansa Munasinghe
Batch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
Sir, you understand the child's mind well and provide education accordingly. Also, you teach in a manner appropriate to advanced technology and give strength and courage to overcome the A/L. With your teaching style, we come to class with great joy.
Habisha brayani
Batch 2026 • Online Classes
කේශව සර්ගේ ඉගැන්වීම් රටාව ගැන කියනවනම් අමාරුම පාඩමක් වුනත් ඉතා සරල ලෙස පටන් ගෙන ලමයින්ට ඒ පාඩම එපා වෙන්න දෙන්නෙ නැතුව ඇතැම් විට පාඩම් වලට අදාල සමහර කරුණු චිත්ත රූප මවමින් මනසට කාවද්දන්නට සර්ට ලොකු හැකියාවක් තියෙනවා.බැරෑරුම් අයුරින් ඉගෙන ගන්න ගියහම ICT වැනි විෂයක් මනසට එපා වීමට ඇති සම්භාවිතාවය ගොඩක් වැඩී.නමුත් සර්ගේ ඉගැන්වීම් ශෛලය හා සර් තම ශිෂ්‍යන් සමග හැසිරෙන ආකාරය ඒ සුහදශීලී බව නිසා විෂයට වුව ද කැමැත්තක් හා විෂයෙහි බැරෑරුම් බව අඩු බවක් දැනෙනවා.
H.A.D.Thinithi Ashalya
Batch 2026 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
Sirge iganvim hodai
B. A Thilijana Nilakshi
Batch 2026 • Online Classes
Good
W. Viran Nimasha
Batch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
I was not much interested in learning ICT earlier,but with the participation for Keshawa sir's ICT class gradually I started loving the subject.And also the way sir teaches the lessons and the content of the tutes are very clear and attractive.
S.A. Sneha Vinuri Surasinghe
Batch 2026 • Online Classes
සර් උගන්නන විදිය ඉතාම සාර්ථකයි.කිසිම තැනක අඩුපාඩුවක් නැති වෙන්න උගන්නනවා වගේම ඒ කියල දෙන විදියෙන් පාඩමේ හැම කොටසක්ම කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න තේරෙනවා.සර් දෙන tutes හරිම පැහැදිලියි වගේම පාඩම් කරන්නත් ලේසියි.
L.D.දිනුති ප්‍රතිභා ලියනගේ
Batch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
I would like to sincerely appreciate my A/L ICT teacher for his outstanding teaching and dedication. The way he explains complex concepts in ICT makes them so much easier to understand. He doesn't just teach the syllabus ,he makes sure every student truly understands the lesson before moving forward. His presence in the classroom creates a comfortable and motivating learning environment. He is always approachable, friendly, and willing to help us whenever we have doubts. Because of his supportive attitude, we feel confident to ask questions and participate actively during lessons.And sometimes he says things that burst us in laughter 😅. Actually we wanna hear some more. So it helps us stay a bit active and happy in the class . Crack some more jokes, please. What I admire most is his patience and commitment. He genuinely cares about our progress and always encourages us to do better. His teaching has not only improved my knowledge in ICT but also increased my interest and confidence in the subject. Literally, Keshawa sir is someone who really changed my point of view of this subject . I am truly grateful to have such an inspiring and supportive teacher 💪🏻💝🤍
Toshani
Batch 2027 • සිසුරුවන - අධ්‍යාපන ආයතනය - වෙන්නප්පුව
ඇත්තටම සුපිරියි. යම් විෂය කරුණක් නොතේරුණාම ළඟට පැමිණ එය සර්ථක ලෙස තේරුම් කර දෙනවා.........මහඟු සහයක් දක්වනවා සර්ගේ ඉගැන්වීම් රටාව ඉහළ ප්‍රතිඵලයක් දාන්න.....❤️
Sandeepa Kasun
Batch 2026 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
Keshawa sir I truly appreciate your teaching style and teaching methods. You always explain complex ICT concepts in a simple and clear way, which makes it easier for us to understand even the most difficult lessons. Your lessons are well-organized, and you make sure that every student understands before moving to the next topic. You also encourage us to ask questions, which creates a friendly and comfortable learning environment. The tutorials, question papers, and other educational materials you provide are very useful and well-structured. They are similar to exam standards and help us practice effectively. The model answers and explanations also guide us to understand the correct answering techniques. Overall, your class is motivating, supportive, and highly beneficial. Thank you for your dedication, patience, and continuous support in helping us achieve our academic goals. "The Feel of ICT was never just a classroom experience; it was a journey that transformed fear into confidence and confusion into clarity."
B.Binguni Akarsha
Batch 2027 • සිසුරුවන - අධ්‍යාපන ආයතනය - වෙන්නප්පුව
The way u teach makes everything easy to understand. Learning like this is so enjoyable.
Mithuli
Batch 2026 • Online Classes
ඇත්තටම සුපිරියි.....යම්කිසි ප්‍රශ්නයක් නොතේරුණාම අප ළඟට පැමිණ එය පැහැදිලිව තේරුම් කර දෙනවා. එය අපගේ ඉහළ ප්‍රතිඵලයක් දැමීමට මහඟු කාර්යයක් වෙනවා............ තව තවත් සාර්ථක ලෙස ඉගැන්වීම් කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා..........!❤️🫂💐
Sandeepa Kasun
Batch 2026 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
Make the ICT subject more simple and easy to understand
Nethma Sanshalee
Batch 2026 • Online Classes
සර් උගන්වන විදිහට අපිට ඒක හොදට තේරෙනවා,හැමදේම හොදට කියල දෙනවා.සර්ගෙන් මොකක් හරි තේරෙන්නෙ නැති දෙයක් ඇහුවම ඒක හොදින් කියලා දෙනවා.කවදාවත් ගහන්නෙ බනින්නෙ නෑ.සර්ගෙ පන්ති හැමදාම ආසවෙන් එනවා.ආදරෙයි සර්ට හැමදාමත්.ජයවේවා❤️
Induwara Akash
Batch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
Dear Sir, I wanted to take a moment to thank you for the way you teach our IT subject. Before I joined your class, I was worried because I felt IT is more difficult. However, the way you explain everything from the very basics makes it so easy to understand, even for someone don't know. I feel much more confident about my A/L examination now. Thank you for your patience and for being such a great mentor! By Yuvan Sharma
Yuvan Sharma
Batch 2027 • Online Classes
Sir, you have a great passion and very friendly way for teaching..And I wish I had found this class first. Thank You for your dedication and everything that you have done to us..❤️
Chamathka Pieris
Batch 2025 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
Sir's class is very good. The things he teaches are explained very clearly. In Sir's lesson tutes and revision tutes, everything is included very clearly. It is very easy to study according to the way Sir teaches. I like this class
Kaweesha sithumini
Batch 2026 • Online Classes
අපි මුලිම්ම සර්ගෙ හලාවත ශිල්පේ තිබුණු physical class එකට ගියේ පස්සේ අපිට ඉස්කෝලේ class කරන්න ගත්ත සර් class කරන දවසට ඉතින් අපි කට්ටියම සර්ට කතා කරල online class එකට join උනා මොකද සර් වගෙ දැන්නෙන්න කරන IT class එකක් හම්බුනෙ නැ thanks keshawa ekanayake sir.#the feel of ict
D.M.KAVIDU SATHSARA
Batch 2026 • Online Classes
I was looking for a good ICT class from the beginning of A/Ls but couldn't find one that went straight to teaching without unnecessary talk. I first saw this class on YouTube, and it met my expectations. I was especially happy that sir use the visual learning method, as it helps me understand quickly. Although I can't join the Thursday online class due to my physical class, I'm keeping up with the recordings.Thank you very much for your dedication and excellent teaching sir.
Sinali Nanayakkara
Batch 2027 • Online Classes
හොද ගුරුවරයෙක් මට හමුවුන බය නැතුව ඔනම දෙයක් විශය කරුනක් හෝ ජිවිතය සම්බන්ද කරුනක් අහන්න පුලුවන් සර් කෙනෙක් සර්ගේ අනාගතේට සුබ පතනවා අලුත් වෙනසක්❤️
Yasaga wathsunu
Batch 2025 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
සර් ඇත්තටම නිහතමානි චරිතයක් . අපි සහ සර් අතර වයස gap එකක් එහෙම ලොකුවට නැහැ . සහෝදරයෝ වගේ ක්ලාස් එකේ හිටියේ . ඇත්තටම උගන්වන එකත් සුපිරියටම කරනවා සහ ඒ කියන කරන දෙවල් සරලව explain කරලා දෙන නිසා ලේසියෙන් මතක හිටිනවා . සමහර අය අමරුවෙන් කරන networking ගාන සර් කියල දුන්න ලේසි method එක නිසා කිසිම ගැම්මක් නැතුව කරගන්න පුලුවන් උනා . අන්තිම දවස් ටිකේ ඇදලා දුන්න night class එකෙන් දවස් 4,5ක් ඇතුලේ අමතක වෙලා තිබ්බ ගොඩක් පාඩම් ආයේ මතක් කරලා දුන්නා . Theory boring වේගෙන එද්දි ගානක් දෙකක් හදලා නිදිමත එහෙම නැති කරලා ආයේ track එකට ඇදලා දානවා . සර් කෙනෙක්ට වැඩිය යාලුවෙක් සහෝදරයෙක් වගේ නොදන්න දේවල් කියලා දුන්නට ගොඩක් පිං සර් 🤍. Highly recommend ❤️ #THE FEEL OF ICT ❤️
පුබුදු නිලුපුල්
Batch 2025 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
sir උගන්නන දෙවල් හොදට තෙරෙනවා
Pulindu
Batch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
සර් උගන්වන විදිහ, සර්ගේ ටියුට් ඔක්කොම හොදයි.මම හිතනවා හොද රිසාල්ට් එකකට යන්න පුලුවන් වෙයි කියලා..
K.දෙව්ම් චමල්ෂා ඩයස්
Batch 2026 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
Overall, the class is very useful, and I truly appreciate the dedication, commitment, and effort you put into teaching us. Thank you for your continuous guidance and support. However, I would like to suggest that it would be better if recordings of the lessons could be provided. This is not for students who take studies lightly, but for students who regularly attend classes and may miss a session due to unavoidable reasons such as health issues. Additionally, some lessons are quite complex, and when revising, we sometimes forget certain parts or have new questions. Having access to recordings would help us revise better and understand difficult areas more clearly.
Fathima Haseena
Batch 2026 • Online Classes
මන් O/L වලට ICT කරලා තිබ්බෙ නෑ . ඒ හින්දා බයෙන් තමා A/L වලට ICT තෝර ගත්තෙත් . මූලික දැනුමක්වත් නැතුව . ඉතින් සර්ගෙ clz ආපු පළවෙනි දවසෙ ඉදන් අද වෙනකන් ම මන් වගේ ඒ කියන්නෙ මූලික දැනුමක් වත් නැති ළමයට පවා තේරෙන මට්ටමෙන් ඉගැන්නුවා . සර්ගෙ tutes මාරම quality. ඒ වගේම තමා සර් හැමතිස්සෙම මොකක් හරි දෙයක් උගන්නන්න යද්දි "මහ දෙයක් නෑ ,හරිම සරලයි " කියන එක . ඒක සර් හිතලම ද නැත්ද දන්නෙ නෑ කියන්නෙ .ඒත් ඒක අපිට උගන්නන දේ අහගන්න මාරම ධනාත්මක feeling එකක් . එතකොට අපි ඒක ගොඩක් අමාරුවෙන් නෙමේ ඔලුවට දා ගන්න try කරන්නෙ .relax mind එකකින් . ඒක ගොඩක් වටිනවා. ඉතින් 2026 A/L කරන මට හරිම ICT පන්තිය හම්බුන එක ගැන ගොඩක් සතුටුයි .
H.A.Shiyumi Plaviya
Batch 2026 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
Your teaching style and tutorials are a huge help in getting the necessary preparation for the exam.If it's ICT, it's definitely Keshawa Sir.
R.Himandi Omaya Rajapaksha
Batch 2027 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
Great sir 👍🏼
Kavindu Akash
Batch 2027 • සිසුරුවන - අධ්‍යාපන ආයතනය - වෙන්නප්පුව
Keshava Sir conducted seminars for us during our Ordinary Level, and his teaching was excellent. He explained lessons clearly and provided us with useful tutes and materials that helped us understand the subject better. Now, as we are doing Advanced Level, he continues to teach us with the same dedication and quality. His teaching is still very good, and we are learning many new and important things from him. He makes difficult IT lessons easier to understand and helps us improve our knowledge and confidence. We truly appreciate his effort, commitment, and the support he gives to his students.
W.N. Sohana Fernando
Batch 2026 • Online Classes
Sir is very dedicated and he cares about our marks more than us. The teaching style is really good and we can understand everything he teaches us. He dedicates his own time for our classes and treats us like his own. Overall the classes were amazing and we loved it.
W.M.Nethmi Sandakiruli Tissera
Batch 2025 • ශිල්ප - අධ්‍යාපන ආයතනය - හලාවත
Great sir
W.k. shenal fernando
Batch 2027 • සිසුරුවන - අධ්‍යාපන ආයතනය - වෙන්නප්පුව
Keshawa sir is the best teacher for I.C.T. that I have ever seen. As I think, you teaches every point in the simplest way that every student can understand easily. As well as the teaching the tutes and papers you give, make studing much easier and more interesting. I didn't even do I.C.T. for O/Ls as I thought it was difficult but now it is one of my favourite subjects just because of your guidance and the way you teach. Thank you so much sir for your fullest support and the guidance.
T.P. Sandra Dewmini Sirivinda
Batch 2027 • සිසුරුවන - අධ්‍යාපන ආයතනය - වෙන්නප්පුව
FAQ
ඔව්, අනිවාර්යයෙන්ම! අපි හැම පාඩමක්ම උගන්වන්නේ මුල ඉඳලමයි.
(Yes, definitely! We teach every lesson from the very beginning.)
Online දරුවන්ට රෙකෝඩින් (Recording) එක ලබා දෙනවා. Physical පන්ති එන දරුවන්ට Revision එකේදී එම කොටස් ආවරණය කරගත හැක.
(Online students receive recordings. Physical class students can cover those sections during revision.)
ඔව්, Online පන්ති සඳහා සහභාගී වන දරුවන්ගේ නිවසටම Tutes කුරියර් (Courier) කරනවා.
(Yes, we courier Tutes to the homes of students participating in Online classes.)
Bank Deposit හෝ Online Transfer මගින් ගෙවීම් කළ හැක.
(Payments can be made via Bank Deposit or Online Transfer.)
Get in touch with us
ZoomOnline via Zoom